Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව අංශය තොරතුරු ගිණුම් අංශය

ගිණුම් අංශය

දෙපාර්තමේන්තුවේ සියළුම ගිණුම් කටයුතු, ඊට අදාල ලිපිගොනු කටයුතු සහ  දෙපාර්තමේන්තුවේ සැලසුම් කාර්යයන් ඉටු කිරීම මෙම අංශය මගින් සිදු කරයි. වැටුප්, ණය ගෙවීම් කටයුතු සිදු කිරීම, දෙපාර්තමේන්තුවේ වාර්ෂික ගිණුම් සකස් කිරීම, දෙපාර්තමේන්තු  ඇස්තමේන්තු සකස් කිරීම, මූල්‍ය වාර්තා අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයට යොමු කිරීම ආදි දෙපාර්තමේන්තු ගත සියළුම ගිණුම් කටයුතු සිදුවේ.

අවසන් යාවත්කාලීන කිරීම 2014 ජූලි 07 වෙනි සදුදා, 05:07  

සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.