නිදහසේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ජාතික ලේඛනාගාරය විසින් 1919 සිට 1972 දක්වා නිදහස කරා යන ගමනේ වැදගත් සිදුවීම් ඇතුළත් පුවත්පත්වල මුල් පිටු එකතුවක් එළිදැක්වීය.
එය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, කොළඹ ජාතික කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ටවර් හෝල් පදනම යන ස්ථානවල විකිණීමට ඇත.
රුපියල්. 3000
දැන්ම වෙන්කරගන්න
මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ