සිනමාව, ක්‍රීඩා, කලාව, දේශපාලනය, ආර්ථික කටයුතු, සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු සහ තවත් ක්ෂේත්‍ර රාශියක් පිළිබඳව ඉතා වැදගත් තොරතුරු ඇතුලත් ප්‍රධාන ජායාරූප එකතුවක් හා පුවත්පත් කැපුම් එකතුව "ටයිම්ස් එකතුව" ලෙස හැඳින්වේ. ටයිම්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් නැමති ආයතනය විසින් මෙම වැදගත් තොරතුරු එකතුව සම්පාදනය කර ඇත. මෙම එකතුව 1846 සිට 1985 දක්වා කාළය තුළ සාමාජික, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික පසුබිම පිළිබිඹු කරන කැඩපතක් වැනිය. මෙම එකතුව අංකිතකරණය කිරීම ආරම්භ කර ඇති අතර මේ තුලින් මෙම තොරතුරු ආරක්ෂාවන අතර, එය ලොව පුරා පර්යේෂකයන්ට පරිශීලනය කළ හැකි වනු ඇත.

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 19:48:04